1 කොරින්ති 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හිතන්න, ස්වාමීන් ගැන විශ්වාසයක් නැති කෙනා වෙන් වෙන්න තීරණය කරනවා කියලා. ඒකට ඉඩ දෙන්න. එහෙම දෙයක් වුණොත් සහෝදරයා නැත්නම් සහෝදරිය ඒ කෙනා එක්ක දිගටම ජීවත් වෙන්න බැඳිලා නැහැ. දෙවියන් ඔයාලට සමාදානය දීලයි තියෙන්නේ.+ 1 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:15 මුරටැඹ (පාඩම්),8/2016, 16-17 පි. මුරටැඹ,5/15/2012, 11-12 පි.12/15/2000, 28 පි.
15 හිතන්න, ස්වාමීන් ගැන විශ්වාසයක් නැති කෙනා වෙන් වෙන්න තීරණය කරනවා කියලා. ඒකට ඉඩ දෙන්න. එහෙම දෙයක් වුණොත් සහෝදරයා නැත්නම් සහෝදරිය ඒ කෙනා එක්ක දිගටම ජීවත් වෙන්න බැඳිලා නැහැ. දෙවියන් ඔයාලට සමාදානය දීලයි තියෙන්නේ.+