1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දැන් අපි කතා කරමු රූපවලට පූජා කරපු කෑම කන එක ගැන. අපි දන්නවා රූපයක් කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි කියලා.+ මොකද ඉන්නේ එක දෙවි කෙනෙක් විතරයි.+
4 දැන් අපි කතා කරමු රූපවලට පූජා කරපු කෑම කන එක ගැන. අපි දන්නවා රූපයක් කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි කියලා.+ මොකද ඉන්නේ එක දෙවි කෙනෙක් විතරයි.+