1 කොරින්ති 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊශ්‍රායෙල් සෙනඟ ගැන හිතන්න. පූජාසනයේ ඔප්පු කරන පූජාවලින් එයාලා කද්දී ඒක හරියට එයාලා දෙවියන් එක්ක කෑමක් කනවා වගේ නෙමෙයිද?+
18 ඊශ්‍රායෙල් සෙනඟ ගැන හිතන්න. පූජාසනයේ ඔප්පු කරන පූජාවලින් එයාලා කද්දී ඒක හරියට එයාලා දෙවියන් එක්ක කෑමක් කනවා වගේ නෙමෙයිද?+