-
1 කොරින්ති 10:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 ක්‍රිස්තුස් ගැන විශ්වාසයක් නැති කෙනෙක් ඔයාට කෑමකට ආරාධනා කළා කියලා හිතන්න. ඔයා ඒකට යන්න තීරණය කළොත් කෑමට දෙන ඕනෙම දෙයක් කන්න ඔයාට පුළුවන්. ඒ ගැන ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට දොස් කියන්නේ නැහැ.
-