-
1 කොරින්ති 16:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 කිසිම කෙනෙක්ට එයාව පහත් කරලා සලකන්න ඉඩ දෙන්න එපා. එයා මාව හම්බ වෙන්න ආපහු එද්දී එයාව සතුටින් පිටත් කරලා එවන්න. තිමෝති එන කල් මමයි, අනිත් සහෝදරයනුයි බලාගෙන ඉන්නවා.
-