-
2 කොරින්ති 1:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 අපිට පීඩාවන් අද්දකින්න වෙද්දී ඒකෙන් ඔයාලට සහනයක් අද්දකින්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒක ඔයාලාගේ ගැලවීමටත් මඟ පාදනවා. අපිට සැනසීමක් අද්දකින්න ලැබෙද්දී ඒකෙන් ඔයාලටත් සහනයක් අද්දකින්න පුළුවන්. අපි විඳිනවා වගේ දුක් වේදනාවලට ඔයාලා මූණ දෙද්දී ඒවා විඳදරාගන්න ඒ සහනය ඔයාලට උදව් වෙයි.
-