2 කොරින්ති 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සහෝදරයෙනි, ආසියා පළාතේදී අපිට මූණ දෙන්න වුණ පීඩා ගැන ඔයාලව දැනුවත් කරන්න අපි කැමතියි.+ අපේම ශක්තියෙන් දරාගන්න බැරි තරම් දරුණු දේවල්වලට අපි මූණ දුන්නා. ඇත්තටම අපි හිතුවේ අපි මැරෙයි කියලා.+ 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:8 සාක්ෂියක් දෙමු, 186 පි. මුරටැඹ,6/15/2014, 23 පි.12/15/1996, 24 පි.11/1/1996, 16-17 පි.
8 සහෝදරයෙනි, ආසියා පළාතේදී අපිට මූණ දෙන්න වුණ පීඩා ගැන ඔයාලව දැනුවත් කරන්න අපි කැමතියි.+ අපේම ශක්තියෙන් දරාගන්න බැරි තරම් දරුණු දේවල්වලට අපි මූණ දුන්නා. ඇත්තටම අපි හිතුවේ අපි මැරෙයි කියලා.+