-
2 කොරින්ති 1:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 අපි ගැන ඔයාලට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් කියලා ඔයාලාගෙන් සමහරදෙනෙක් දැනටමත් තේරුම් අරන් තියෙනවා. අපේ ස්වාමීන් වන යේසුස්ගේ දවසේදී අපිටත් ඔයාලා ගැන ඒ විදිහටම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් වෙයි.
-