2 කොරින්ති 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසයි මුලින් ඔයාලව බලන්න එන්න මං අදහස් කළේ. එතකොට දෙවෙනි පාරටත් සතුටු වෙන්න* ඔයාලට පුළුවන් වෙයි. 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:15 මුරටැඹ,3/15/2014, 30-31 පි.
15 මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසයි මුලින් ඔයාලව බලන්න එන්න මං අදහස් කළේ. එතකොට දෙවෙනි පාරටත් සතුටු වෙන්න* ඔයාලට පුළුවන් වෙයි.