19 මොකද දෙවියන්ගේ පුතා වන ක්‍රිස්තුස් යේසුස්, දෙයක් ගැන “ඔව්” කියලා කිව්වාට පස්සේ ඒක ආයේ “නැහැ” කියලා වෙනස් කරන්නේ නැහැ. සිල්වානස් සහ තිමෝති+ එක්ක එකතු වෙලා මම ඔයාලට දේශනා කළේ ඒ ක්‍රිස්තුස් යේසුස් ගැනයි. ඔහු දෙයක් ගැන “ඔව්” කිව්වාම ඒක හැමදාටම එහෙම්මම තියෙයි.