-
2 කොරින්ති 1:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 මං මේ වෙන කල් කොරින්තියට ආවේ නැත්තේ ඔයාලව තව වැඩියෙන් දුකට පත් කරන්න මගේ කැමැත්තක් නැති නිසයි. මං කියන්නේ ඇත්තක් කියලා සාක්ෂි දෙන්න දෙවියන්ට පුළුවන්.
-