-
2 කොරින්ති 2:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 මං ඔයාලට ලියුමක් එව්වේ මං ආවාම ඔයාලා නිසා දුකට පත් වෙනවා වෙනුවට ඔයාලා ගැන සතුටු වෙන්න ඕනෙ නිසයි. මට විශ්වාසයි මං සතුටු වෙන දේවල් ගැනම ඔයාලත් සතුටු වෙනවා කියලා.
-