-
2 කොරින්ති 2:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 ක්‍රිස්තුස් ගැන කතා කරන අපිව දෙවියන් සලකන්නේ මිහිරි සුවඳක් විදිහට. ඒ සුවඳ ගැලවීම ලබන්න යන අය ළඟටත් විනාශ වෙන්න යන අය ළඟටත් විහිදිලා යනවා.
-