2 කොරින්ති 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපිව හැම පැත්තෙන්ම තළලා පොඩි කරලා දායි. ඒත් හෙල්ලෙන්න බැරි තරමටම අපිව හිර කරන්න බැහැ. කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තැනට අපි එයි. ඒත් කරකියාගන්න දෙයක් නැතුව අපි අතරමං වෙන්නේ නැහැ.*+
8 අපිව හැම පැත්තෙන්ම තළලා පොඩි කරලා දායි. ඒත් හෙල්ලෙන්න බැරි තරමටම අපිව හිර කරන්න බැහැ. කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තැනට අපි එයි. ඒත් කරකියාගන්න දෙයක් නැතුව අපි අතරමං වෙන්නේ නැහැ.*+