2 කොරින්ති 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ලියවිලිවල කතා කරන විදිහේ විශ්වාසයක් අපිටත් තියෙනවා. ලියවිලිවල කියනවා “මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි මං කතා කරන්නේ”+ කියලා. අපිටත් විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි අපිත් කතා කරන්නේ.
13 ලියවිලිවල කතා කරන විදිහේ විශ්වාසයක් අපිටත් තියෙනවා. ලියවිලිවල කියනවා “මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි මං කතා කරන්නේ”+ කියලා. අපිටත් විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි අපිත් කතා කරන්නේ.