2 කොරින්ති 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ නිසා කිසිම වෙලාවක අපි සැලෙන්නේ නැහැ. අපි දන්නවා ශරීරය කියන මේ නිවහනේ අපි ඉන්න කල් අපි ඉන්නේ ස්වාමීන් එක්ක නෙමෙයි කියලා.+
6 ඒ නිසා කිසිම වෙලාවක අපි සැලෙන්නේ නැහැ. අපි දන්නවා ශරීරය කියන මේ නිවහනේ අපි ඉන්න කල් අපි ඉන්නේ ස්වාමීන් එක්ක නෙමෙයි කියලා.+