-
2 කොරින්ති 6:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 කොරින්තියේ සහෝදරයෙනි, අපි ඔයාලට කතා කරන්නේ කිසිම දෙයක් හංගන්නේ නැතුවයි. අපි අපේ හදවත් සම්පූර්ණයෙන්ම විවෘත කරලා ඔයාලට ආදරේ පෙන්නුවා.
-