10 මොකද කෙනෙක් දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දුක් වෙද්දී පසුතැවිලි වෙන්න ඒක එයාව පොලඹවනවා. පසුතැවිලි වෙද්දී ඒක ගැලවීමට මඟ පාදනවා. ඉතින් ඒ විදිහට දුක් වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි.+ ඒත් මේ ලෝකේ මිනිස්සු දුක් වෙන විදිහට දුක් වුණොත් අන්තිමේදී ලැබෙන්නේ මරණය විතරයි.