-
2 කොරින්ති 7:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 මං එයාත් එක්ක ඔයාලා ගැන ආඩම්බරයෙන් කියපු දේවල් බොරුවක් වුණේ නැහැ. ඉතින් ඔයාලා නිසා මට ලැජ්ජා වෙන්න සිද්ධ වුණේ නැහැ. අපි ඔයාලට කියපු හැම දෙයක්ම ඇත්ත. ඒ වගේම අපි තීතස්ට ඔයාලා ගැන ආඩම්බරයෙන් කියපු දේවලුත් ඇත්ත කියලා ඔප්පු වුණා.
-