2 කොරින්ති 8:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මොකද අපි ‘යෙහෝවා* ඉස්සරහා විතරක් නෙමෙයි මිනිස්සු ඉස්සරහත් හැම දෙයක්ම අවංකව කරන්න වගබලා ගන්නවා.’+