2 කොරින්ති 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වාමීන් අපිට අධිකාරියක් දීලා තියෙනවා. ඒ ඔයාලව බිඳලා දාන්න නෙමෙයි ගොඩනංවන්න.+ හිතන්න, අපිට ලැබිලා තියෙන ඒ අධිකාරිය ගැන මං ආඩම්බරයෙන් ටිකක් වැඩිපුර කතා කරනවා කියලා. ඇත්තටම මං එහෙම කළත් ඒ ගැන මම ලැජ්ජා වෙන්නේ නැහැ.
8 ස්වාමීන් අපිට අධිකාරියක් දීලා තියෙනවා. ඒ ඔයාලව බිඳලා දාන්න නෙමෙයි ගොඩනංවන්න.+ හිතන්න, අපිට ලැබිලා තියෙන ඒ අධිකාරිය ගැන මං ආඩම්බරයෙන් ටිකක් වැඩිපුර කතා කරනවා කියලා. ඇත්තටම මං එහෙම කළත් ඒ ගැන මම ලැජ්ජා වෙන්නේ නැහැ.