3 ඒත් මට ලොකු බයක් තියෙනවා සර්පයා හරිම කපටි විදිහට ඒවව අල්ලගත්තා+ වගේ කවුරු හරි ඔයාලවත් අල්ලගෙන ඔයාලාගේ සිතුවිලි දූෂ්‍ය කරයි කියලා. එහෙම වුණොත් ඔයාලා අවිශ්වාසවන්ත, අපවිත්‍ර ජීවිතයක් ගත කරන අය වෙයි. ඒත් ක්‍රිස්තුස්ට අයිති අය විශ්වාසවන්ත, පිරිසිදු අය වෙන්න ඕනේ.+