-
2 කොරින්ති 11:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 මං ආයෙත් සැරයක් මේ දේ ඔයාලට කියනවා. මං කියන්නේ විකාර දේවල් කියලා හිතන්න එපා. මං කියවන්නේ විකාර කියලා ඔයාලා හිතුවත් මං ගැන ඉවසන්න. එතකොට එයාලා වගේ මටත් පුළුවන් ටිකක් ආඩම්බරයෙන් කතා කරන්න.
-