-
2 කොරින්ති 11:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 දැන් මං කතා කරන්න යන්නේ ස්වාමීන්ව ආදර්ශයට ගන්න කෙනෙක් වගේ නෙමෙයි විකාර කියවන කෙනෙක් වගේ. තමන් ගැන විශ්වාසය තියලා හරිම ආඩම්බරයෙන් කතා කරන කෙනෙක් වගේ.
-