2 කොරින්ති 11:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒත් සහෝදරයන් මාව ලොකු කූඩයක* දාලා පවුරේ තිබ්බ කවුළුවකින් පහළට බැස්සුවා.+ ඒ නිසා මට එයාගේ අතින් බේරෙන්න පුළුවන් වුණා.
33 ඒත් සහෝදරයන් මාව ලොකු කූඩයක* දාලා පවුරේ තිබ්බ කවුළුවකින් පහළට බැස්සුවා.+ ඒ නිසා මට එයාගේ අතින් බේරෙන්න පුළුවන් වුණා.