-
2 කොරින්ති 12:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 මේ තමයි මං ඔයාලව බලන්න එන්න ලෑස්ති වෙන තුන්වෙනි වතාව. ඒත් මං ඔයාලට බරක් වෙන්නේ නැහැ. මොකද මට ඕනෙ ඔයාලව දැකගන්න මිසක් ඔයාලට තියෙන දේවල් ගන්න නෙමෙයි.+ දෙමාපියන් වෙනුවෙන් දේවල් රැස් කරයි කියලා සාමාන්‍යයෙන් දරුවන්ගෙන්+ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙමාපියන් තමයි දරුවන් වෙනුවෙන් දේවල් රැස් කරලා තියන්නේ.
-