-
2 කොරින්ති 12:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඒත් මට බයයි මං ආවාම මං බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් විදිහකට ඔයාලා වැඩ කරයි කියලා. ඒ වගේම ඔයාලා කැමති විදිහට මං වැඩ කරන එකක් නැහැ කියලත් මට බයයි. මොකද රණ්ඩු, ඊර්ෂ්‍යාව, ඉක්මනින් කේන්ති ගන්න එක, ආරවුල්, අපහාස කරගන්න එක, ඕපාදූප කියන එක,* අහංකාරකමින් ඉදිමිලා වැඩ කරන එක ඔයාලා අතරේ ඇති. ඒ වගේම නොසන්සුන් වටපිටාවකුත් ඔයාලා අතරේ ඇති කියලා මට හිතෙනවා.
-