21 සමහරවිට මං ආයේ එද්දී ඔයාලා ඉස්සරහා මගේ දෙවියන් මාව ලැජ්ජාවට පත් කරයි. හුඟදෙනෙක් එයාලා කලින් කරපු වැරදි ගැන පසුතැවෙන්නේ නැති නිසා මට දුක් වෙන්න වෙයි. අපවිත්‍ර දේවල්, ලිංගික දුරාචාරය සහ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන එක ගැන එයාලා හිතන විදිහ වෙනස් කරගෙන නැහැ.