2 කොරින්ති 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මං ඔයාලව හම්බ වෙන්න එන්න හදන තුන්වෙනි සැරේ තමයි මේ. “හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙන්නෙක්ගේ නැත්නම් තුන්දෙනෙක්ගේ සාක්ෂි මත ස්ථිර කරගන්න ඕනෙ”+ කියන දේ මතක තියාගන්න.
13 මං ඔයාලව හම්බ වෙන්න එන්න හදන තුන්වෙනි සැරේ තමයි මේ. “හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙන්නෙක්ගේ නැත්නම් තුන්දෙනෙක්ගේ සාක්ෂි මත ස්ථිර කරගන්න ඕනෙ”+ කියන දේ මතක තියාගන්න.