-
2 කොරින්ති 13:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඔයාලා ශක්තිමත්ව ඉද්දී අපි දුර්වල අය වෙනවා. ඒ වුණත් අපි ඔයාලා ගැන සතුටු වෙනවා. ඇත්තටම අපි යාච්ඤා කරන්නේ ආයෙත් හරි මාර්ගයට එන්න ඔයාලට උදව් කරන්න කියලා.
-