2 කොරින්ති 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉතින් මං එන්න කලින් මේ දේවල් ගැන ඔයාලට ලියන්න හිතුවා. එතකොට මං ආවාම ස්වාමීන් මට දීලා තියෙන අධිකාරිය පාවිච්චි කරලා දැඩි පියවර ගන්න වෙන්නේ නැහැ.+ ඔහු ඒ අධිකාරිය දුන්නේ ඔයාලව ගොඩනංවන්න මිසක් බිඳලා දාන්න නෙමෙයි.
10 ඉතින් මං එන්න කලින් මේ දේවල් ගැන ඔයාලට ලියන්න හිතුවා. එතකොට මං ආවාම ස්වාමීන් මට දීලා තියෙන අධිකාරිය පාවිච්චි කරලා දැඩි පියවර ගන්න වෙන්නේ නැහැ.+ ඔහු ඒ අධිකාරිය දුන්නේ ඔයාලව ගොඩනංවන්න මිසක් බිඳලා දාන්න නෙමෙයි.