2 කොරින්ති 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සහෝදරයෙනි, දිගටම සතුටු වෙන්න. හරි මාර්ගයට එන්න ඔයාලට දෙන මඟ පෙන්වීම් පිළිගන්න.* අනිත් අයගෙන් ලැබෙන දිරිගැන්වීම් භාරගන්න.+ එක මනසකින් ඉන්න.+ සමාදානයෙන් ජීවත් වෙන්න.+ එහෙම කරනවා නම් ආදරෙන් පිරුණු, සමාදානය ලබා දෙන දෙවියන්+ ඔයාලා එක්ක ඉඳියි. 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:11 මුරටැඹ (පාඩම්),11/2020, 18-23 පි. මුරටැඹ,9/1/2008, 5 පි.6/1/1996, 25 පි.3/1/1991, 29 පි.
11 සහෝදරයෙනි, දිගටම සතුටු වෙන්න. හරි මාර්ගයට එන්න ඔයාලට දෙන මඟ පෙන්වීම් පිළිගන්න.* අනිත් අයගෙන් ලැබෙන දිරිගැන්වීම් භාරගන්න.+ එක මනසකින් ඉන්න.+ සමාදානයෙන් ජීවත් වෙන්න.+ එහෙම කරනවා නම් ආදරෙන් පිරුණු, සමාදානය ලබා දෙන දෙවියන්+ ඔයාලා එක්ක ඉඳියි.