ගලාති 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙදී ස්වාමීන්ගේ සහෝදරයා වන යාකොබ්ව+ ඇරෙන්න වෙන කිසිම නියෝජිතයෙක්ව මට හම්බ වුණේ නැහැ. ගලාති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:19 සාක්ෂියක් දෙමු, 126 පි. මුරටැඹ,6/15/2007, 16-17 පි.