ගලාති 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ වගේම කෙනෙක් නීතියේ තියෙන දේවල් කළා කියලා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ+ කියන දේ හොඳටම පැහැදිලියි. මොකද “ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ ඔහුගේ විශ්වාසය නිසයි.”+
11 ඒ වගේම කෙනෙක් නීතියේ තියෙන දේවල් කළා කියලා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ+ කියන දේ හොඳටම පැහැදිලියි. මොකද “ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ ඔහුගේ විශ්වාසය නිසයි.”+