ගලාති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙනම් නීතිය හඳුන්වලා දුන්නේ ඇයි? පැවතෙන කෙනා, ඒ කියන්නේ දෙවියන් පොරොන්දු වුණ කෙනා* එන කල්+ මිනිස්සුන්ට එයාලා කරන වැරදි පෙන්නලා දෙන්නයි ඒක හඳුන්වලා දුන්නේ.+ දෙවියන් ඒ නීතිය දේවදූතයන්ට දීලා+ මැදිහත්කරුවෙක් මාර්ගයෙන් ඒක මිනිස්සුන්ට දුන්නා.+ ගලාති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:19 යෙහෝවාට ළං වන්න, 193 පි.
19 එහෙනම් නීතිය හඳුන්වලා දුන්නේ ඇයි? පැවතෙන කෙනා, ඒ කියන්නේ දෙවියන් පොරොන්දු වුණ කෙනා* එන කල්+ මිනිස්සුන්ට එයාලා කරන වැරදි පෙන්නලා දෙන්නයි ඒක හඳුන්වලා දුන්නේ.+ දෙවියන් ඒ නීතිය දේවදූතයන්ට දීලා+ මැදිහත්කරුවෙක් මාර්ගයෙන් ඒක මිනිස්සුන්ට දුන්නා.+