ගලාති 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉතින් ඔයාලා තවදුරටත් දාසයන් නෙමෙයි පුතාලා. ඔයාලා පුතාලා නම් දෙවියන් දෙන උරුමයත් ඔයාලට ලැබෙනවා.+