ගලාති 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මගේ අසනීපය නිසා ඔයාලට ගොඩක් කරදර වෙන්න වුණා. ඒත් ඔයාලා කොයිම වෙලාවකවත් මාව කොන් කළේවත් පිළිකුල් කළේවත්* නැහැ. ඒ වෙනුවට ඔයාලා මාව පිළිගත්තේ දෙවියන් එවපු දූතයෙක්ව පිළිගන්නවා වගේ. හරියට ක්‍රිස්තුස් යේසුස්ව පිළිගන්නවා වගේ.
14 මගේ අසනීපය නිසා ඔයාලට ගොඩක් කරදර වෙන්න වුණා. ඒත් ඔයාලා කොයිම වෙලාවකවත් මාව කොන් කළේවත් පිළිකුල් කළේවත්* නැහැ. ඒ වෙනුවට ඔයාලා මාව පිළිගත්තේ දෙවියන් එවපු දූතයෙක්ව පිළිගන්නවා වගේ. හරියට ක්‍රිස්තුස් යේසුස්ව පිළිගන්නවා වගේ.