-
ගලාති 4:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 සමහරු ලොකු උද්‍යෝගයකින් උත්සාහ කරනවා ඔයාලව එයාලාගේ පැත්තට නම්මගන්න. ඒත් එයාලා එහෙම කරන්නේ හොඳ චේතනාවකින් නම් නෙමෙයි. එයාලට ඕනෙ ඔයාලව මගෙන් ඈත් කරන්න.
-