ගලාති 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අනේ මගේ පුංචි දරුවෙනි,+ මට ආයෙත් ඔයාලා නිසා ප්‍රසව වේදනාවක් වගේ ලොකු වේදනාවක් දැනෙනවා. ඔයාලා ක්‍රිස්තුස් වගේ හිතන්න, වැඩ කරන්න පටන්ගන්න කල්ම* මට ඒ වේදනාව දැනෙයි.
19 අනේ මගේ පුංචි දරුවෙනි,+ මට ආයෙත් ඔයාලා නිසා ප්‍රසව වේදනාවක් වගේ ලොකු වේදනාවක් දැනෙනවා. ඔයාලා ක්‍රිස්තුස් වගේ හිතන්න, වැඩ කරන්න පටන්ගන්න කල්ම* මට ඒ වේදනාව දැනෙයි.