ගලාති 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒත් ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මොකක්ද? “සේවිකාවයි, එයාගේ පුතාවයි මෙහෙන් යවන්න. මොකද උරුමය අයිති වෙන්නේ නිදහස් ස්ත්‍රියගේ පුතාට. සේවිකාවගේ පුතා එක්ක එයාට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”+
30 ඒත් ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මොකක්ද? “සේවිකාවයි, එයාගේ පුතාවයි මෙහෙන් යවන්න. මොකද උරුමය අයිති වෙන්නේ නිදහස් ස්ත්‍රියගේ පුතාට. සේවිකාවගේ පුතා එක්ක එයාට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”+