ගලාති 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නීතිය පිළිපැදලා ධර්මිෂ්ඨ අය වෙන්න හදන නිසා ඔයාලා ක්‍රිස්තුස්ගෙන් ඈත් වෙලා.+ ඇත්තටම ඔයාලා කරන්නේ ඔහුගේ මහත් කරුණාව ප්‍රතික්ෂේප කරන එකයි.
4 නීතිය පිළිපැදලා ධර්මිෂ්ඨ අය වෙන්න හදන නිසා ඔයාලා ක්‍රිස්තුස්ගෙන් ඈත් වෙලා.+ ඇත්තටම ඔයාලා කරන්නේ ඔහුගේ මහත් කරුණාව ප්‍රතික්ෂේප කරන එකයි.