21 අනිත් අයට තියෙන දේ අයිති කරගන්න හදන එක, බේබදුකමට වැටෙන එක,+ ඝෝෂාකාරී උත්සවවලට යන එක සහ ඒ වගේ තවත් දේවල්+ එහෙම කෙනෙක්ගේ ජීවිතේ දකින්න තියෙනවා. මීට කලින් මං ඔයාලට ඒ දේවල් ගැන අනතුරු අඟවපු විදිහටම මං දැනුත් ඔයාලට අනතුරු අඟවනවා. ඒ වගේ දේවල් දිගටම කරන අයට දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.+