6 සහෝදරයෙනි, කෙනෙක් දන්නෙම නැතුව වැරදි පියවරක් ගන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරන ඔයාලා ඒ කෙනාව නිවැරදි කරන්න උත්සාහ කරන්න. ඔයාලා ඒක කරන්න ඕනෙ ආදරෙන්.+ ඒත් එහෙම කරද්දී ඔයාලා ගැනත් සෝදිසියෙන් ඉන්න.+ මොකද ඔයාලත් වරදක් කරන්න පෙලඹෙන්න පුළුවන්.+