ගලාති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒත් වධකණුවේ* මිය ගිය අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන මිසක් වෙන කිසි දෙයක් ගැන පුරසාරම් දොඩන්න මං කැමති නැහැ.+ ඔහුගේ මරණය නිසා ලෝකේ ඉන්න මිනිස්සුන්ව මං දකින්නේ මරණයට සුදුසු* අය වගේ. එයාලත් මාව දකින්නේ මරණයට සුදුසු කෙනෙක් විදිහටයි.
14 ඒත් වධකණුවේ* මිය ගිය අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන මිසක් වෙන කිසි දෙයක් ගැන පුරසාරම් දොඩන්න මං කැමති නැහැ.+ ඔහුගේ මරණය නිසා ලෝකේ ඉන්න මිනිස්සුන්ව මං දකින්නේ මරණයට සුදුසු* අය වගේ. එයාලත් මාව දකින්නේ මරණයට සුදුසු කෙනෙක් විදිහටයි.