13 සත්‍ය පණිවිඩය, ඒ කියන්නේ ඔයාලව ගලවන විදිහ ගැන ශුභාරංචිය දැනගත්තාට පස්සේ ඔයාලටත් ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තුවක් ඇති වුණා. ඔයාලට විශ්වාසයක් ඇති වුණාට පස්සේ, ඔහු දෙන්න පොරොන්දු වුණ බලයෙන් දෙවියන් ඔයාලව මුද්‍රා කළා.+ ඔහු එහෙම කළේ ක්‍රිස්තුස් මාර්ගයෙන්.