එෆීස 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ නිසා ඔහු අපිව ආයෙත් ජීවත් කරවලා ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න අපිට අවස්ථාව දුන්නා. අපේ වැරදි නිසා අපි හිටියේ මැරුණු අය වගේ වුණත්+ ඔහු අපි වෙනුවෙන් ඒ දේ කළා. ඇත්තටම ඔයාලට ගැලවීම ලැබුණේ දෙවියන්ගේ මහත් කරුණාව නිසයි.
5 ඒ නිසා ඔහු අපිව ආයෙත් ජීවත් කරවලා ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න අපිට අවස්ථාව දුන්නා. අපේ වැරදි නිසා අපි හිටියේ මැරුණු අය වගේ වුණත්+ ඔහු අපි වෙනුවෙන් ඒ දේ කළා. ඇත්තටම ඔයාලට ගැලවීම ලැබුණේ දෙවියන්ගේ මහත් කරුණාව නිසයි.