17 මට ඕනෙ ඔයාලා තුළ තියෙන විශ්වාසය නිසා ඔයාලාගේ හදවත්වල ක්‍රිස්තුස්ට දිගටම ජීවත් වෙන්න ඔයාලා ඉඩහරිනවා දකින්නයි. ඒ වගේම ඔයාලාගේ හිත්වල ආදරේ තියෙනවා දකින්නයි.+ එහෙම වෙන්න කියලා මම දෙවියන්ගෙන් නිතරම ඉල්ලනවා. හොඳින් මුල් ඇදපු ගහක් වගේ+ ශක්තිමත් අත්තිවාරම මත ඔයාලව ස්ථිරව පිහිටුවන්න+ කියලත් මං ඉල්ලනවා.