-
එෆීස 4:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 අපි හරියට එක ශරීරයක් වගේ. ක්‍රිස්තුස් නිසා ඒ ශරීරයේ තියෙන හැම අවයවයක්ම+ එකට බැඳිලා තියෙනවා. ඒ වගේම හැම අවයවයක්ම තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු කරලා සහයෝගයෙන් වැඩ කරනවා. ඒ එක එක අවයවය තමන්ට නියමිත කාර්යය හරියට කරද්දී ඒක මුළු ශරීරයේම වර්ධනයට දායක වෙනවා. ඒ වගේම එකිනෙකා අතරේ තියෙන ආදරේ නිසා ඒක ශක්තිමත් වෙනවා.+
-