එෆීස 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියන් ගැන දැනගන්න එයාලට කිසි වුවමනාවක් නැහැ. එයාලා හිත් දැඩි කරගෙනයි* ඉන්නේ. එයාලාගේ මනස් අන්ධකාරයෙන් වැහිලා තියෙන්නෙත් දෙවියන් ලබා දෙන ජීවනයෙන් එයාලා ඈත් වෙලා ඉන්නෙත් ඒ නිසයි. එෆීස 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:18 මුරටැඹ,5/15/1999, 16 පි.3/1/1993, 10-12 පි.
18 දෙවියන් ගැන දැනගන්න එයාලට කිසි වුවමනාවක් නැහැ. එයාලා හිත් දැඩි කරගෙනයි* ඉන්නේ. එයාලාගේ මනස් අන්ධකාරයෙන් වැහිලා තියෙන්නෙත් දෙවියන් ලබා දෙන ජීවනයෙන් එයාලා ඈත් වෙලා ඉන්නෙත් ඒ නිසයි.