19 එයාලට හරි වැරැද්ද ගැන කිසිම හැඟීමක් නැහැ. එයාලා වැරදි ආශාවන්ට සම්පූර්ණයෙන්ම වහල් වෙලා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව වැරදි දේවල් කරනවා.+ ඒ නිසා එයාලා කරන්න පුළුවන් හැම අපවිත්‍ර දෙයක්ම කරනවා. එයාලා ඒ දේවල්වලට කොච්චර කෑදරද කියනවා නම් එයාලට ඕනෙ තව තවත් වැඩියෙන් ඒවා කරන්න.